මෙත්මල් අරණ සමාජසේවා පදනම සමඟ සාමූහිකව සැමටම සුව සලසමු
Social Service · ආහාර දානය
කුසට අහරක් හිතට සරණක්
ධර්ම ශ්‍රවණයට පෙර කුසට අහරක් අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ ක්‍රියාවෙන්ම අපට පෙන්වා දී ඇත.
දුෂ්කර පළාත්වල ජීවත් වන අඩු ආදායම්ලාභීන් සඳහා මෙත්මල් අරණ සමාජසේවා පදනම මගින් පහත සඳහන් සේවාවන් ලබා දීමට සැලසුම් කර ඇත.
1
අසරණ පවුල් සඳහා අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ලබාදීම.
2
අසරණ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීම.
3
අධ්‍යාත්මික දියුණුව ඇති කිරීමට අවශ්‍ය පසුතලය සැකසීම.
මෙම මහඟු කටයුත්ත සඳහා අප සැම සාමූහිකව කටයුතු කිරීම උතුම් කරුණකි. ඒ සඳහා මුදලින් හෝ අමුද්‍රව්‍ය වශයෙන් සහයෝගය දැක්වීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.
විමසීම් සඳහා
විමසීම් සඳහා අමතන්න — Contact Us
+94 77 337 3129
WhatsApp ඇත
තෙරුවන් සරණයි !!!
