මෙත්මල් අරණ සමාජසේවා පදනම සමග සාමූහිකව සැමටම සුව සලසමු. හිසට වහලක් සිතට සැනසුමක්.
Social Service · නිවාස ආධාර
හිසට සෙවනක් සිතට සෙනසුමක්
බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි, මෙත්මල් අරණ සමාජසේවා පදනම, දුෂ්කර පළාත්වල ජීවත් වන අඩු ආදායම්ලාභීන් සඳහා වාසස්ථාන ඉදිකරදීමට සැලසුම් කර ඇත.
මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍ය සඳහා අප සැම සාමූහිකව කටයුතු කිරීම උතුම් කරුණකි. ඒ සඳහා මුදලින් හෝ අමුද්‍රව්‍ය වශයෙන් සහයෝගය දැක්වීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.
ශ්‍රමදානයක් ලෙස, ශ්‍රමයෙන් උදව් කිරීමට කැමති අයගේ සහායද, අපි ඉතා අගේ කොට සලකමු.
සහය දැක්වීමට කැමති නම් පහත අංකයෙන් අප හා සම්බන්ධ වන්න.
සම්බන්ධ වන්න
විමසීම් සඳහා අමතන්න — Contact Us
තෙරුවන් සරණයි !!!
