☸   Peace · Compassion · Wisdom · Awakening   ☸
Back to home
Buddothpado Publications

බුද්ධෝත්පාදෝ මාසික සඟරාව

සියලුම බුද්ධෝත්පාද මෙහෙයුම් පිළිබඳව විස්තර දැන ගන්න

බුද්ධෝත්පාදෝ මාසික සඟරාව
Buddothpado Publications
බුද්ධෝත්පාදෝ ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි, සෑම මසකම නිකුත් කරනු ලබන බුද්ධෝත්පාද මාසික සඟරාව
සත්‍යය ධර්මයේ පණිවිඩය රැගත් දේශනා, අසරණයන්ට පිහිටවීමේ වැඩ පිළිවෙළවල්, Zoom සාකච්ඡා, Websites පිළිබඳ විස්තර, බුද්ධෝත්පාදෝ පොත් පිළිබඳ සහ සියලුම බුද්ධෝත්පාද මෙහෙයුම් පිළිබඳව මෙම සඟරාව තුලින් හෙළිදැක්වේ.

පහත දුරකථන අංකවලට ඇමතීමෙන් ඔබටත් එය ලබාගත හැක.
�� විමසීම  +94 77 129 4780
තෙරුවන් සරණයි!
සඟරා එකතුව
🔍
ලේඛන ඉදිරිපත් කිරීම
☸   දේශනා අසන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මහඟු අවස්ථාවක්
ඔබ බුද්ධෝත්පාදෝ දේශනා ශ්‍රවණය කරන ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවිකාවක් ලෙස ඔබ ලැබූ අත්දැකීම් අපට ලිඛිතව ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිමු. භාවනාවෙන් අතරමං වී නැවතත් යථා තත්ත්වයට පත්වීම, එසේ නැත්නම් අති මහත් දුක් ගින්දරක් නිවීම පිළිබඳව වැනි කරුණු ඇතුළත් කළ හැක.

තවද, බුද්ධෝත්පාදෝ දේශනා වලින් සිදුවුණ ආන්දෝලනාත්මක හෙළිකිරීම් ඔස්සේ ලිපි සකස් කරන්නේ නම් මැනවි. ඔබට හැකියාව ඇත්නම් Word වලින් සකස් කරන ලද ලේඛනයක් ලෙස එවීමට කටයුතු කරන්නේ නම් අගය කොට සලකමු.

ඔබ ලියන ලිපි බුද්ධෝත්පාදෝ මාසික සඟරාවේ ඔබේ නමින්ම පළවෙනවා ඇත.
�� ලේඛන ඉදිරිපත් කිරීම  +94 771 294 780
තෙරුවන් සරණයි!