Zoom සහ Youtube පහසුකම් නොමැති අයටද බුද්ධෝත්පාදෝ දේශනා සවන් දීමේ භාග්‍ය උදාවී ඇති බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු.
බුද්ධෝත්පාදෝ Offline Radio
Offline Radio
බුද්ධෝත්පාදෝ දේශනා රේඩියෝව ලබා ගන්න
අඩු මිලකට බුද්ධෝත්පාදෝ දේශනා සිය ගණනක් ඇතුලත් රේඩියෝවක් ඔබටත් ලබාගැනීමට හැකියාව ඇත.
එලෙසම ඔබට රේඩියෝ ලබාගෙන ධර්ම දානයක් ලෙස පරිත්‍යාග කිරීමේ මහඟු අවස්ථාවද ඇත.
වැඩි විස්තර සඳහා
Features
දේශනා සිය ගණනක්
බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ දේශනා රාශියක් රේඩියෝවේ අන්තර්ගත වේ.
Internet අනවශ්‍ය
Zoom හෝ YouTube නොමැතිව ඕනෑම වේලාවක දේශනා සවන් දෙන්න.
ධර්ම දානය
රේඩියෝවක් ලබාගෙන ධර්ම දානයක් ලෙස පරිත්‍යාග කිරීමේ අවස්ථාව.
