මෙත්මල් අරණ සමාජ සේවා පදනම සමග එක්ව සැමටම සුව සලසමු!!!
Social Service · අධ්‍යාපන ආධාර
ඉගනුමට රුකුලක් සිතට සැනසුමක්
බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙත්මල් අරණ සමාජ සේවා පදනම, දුෂ්කර පළාත්වල වෙසෙන අසරණ පවුල්වල පාසල් දරුවන්ට අධ්‍යාපනය සඳහා උපකාර කිරීමට කටයුතු සිදුකරයි. ඒ සඳහා ද්‍රව්‍යමය වශයෙන් හෝ මුදලින් ඔබ දක්වන කාරුණික සහයෝගය අප අගය කරමු.
දෙවන වටය — හයවන අදියර
සූරියවැව විද්‍යාලෝක මහා විද්‍යාලය දරුවන් සඳහා නොමිලේම පොත්පත් ලබාදීම
විමසීම් සඳහා
විමසීම් සඳහා අමතන්න — Contact Us
තෙරුවන් සරණයි !!!
