☸   Peace · Compassion · Wisdom · Awakening   ☸
Back to home
Live Dhamma Sessions

බුද්ධෝත්පාදෝ Zoom සාකච්ඡා

බුද්ධෝත්පාදෝ ආර්‍යන් වහන්සේගේ සජීවී Zoom සාකච්ඡා හා දේශනා

සාදරයෙන් පිළිගනිමු. පහත දැක්වෙන Zoom සාකච්ඡා සියල්ල නොමිලේ සහභාගී විය හැකිය. ඔබගේ Zoom app එක විවෘත කර Join a Meeting ඔස්සේ හෝ පහත Join Now බොත්තම ක්ලික් කිරීමෙන් සෘජුවම සම්බන්ධ විය හැකිය.
1
Buddothpado Discussion TV
බුද්ධෝත්පාදෝ සාකච්ඡා

Buddothpado Discussion TV හරහා සිදු කෙරෙන දෛනික ධර්ම සාකච්ඡා. ප්‍රශ්නනෝත්තර, ධර්ම විමර්ශන සහ ආධ්‍යාත්මික සංවාද.

දිනපතා Live
2
BTV Buddothpada TV
බුද්ධෝත්පාදෝ දේශනා

BTV Buddothpada TV හරහා සිදු කෙරෙන දෛනික ධර්ම දේශනා. ආර්‍යන් වහන්සේගේ ගැඹුරු ධර්ම ඉගැන්වීම් සජීවීව ශ්‍රවණය කරන්න.

දිනපතා උදේ 8:30 සිට රෑ 10:00
3
Buddothpada PeoTV
Buddothpado Teachings in English

Dhamma teachings conducted in English via Buddothpada PeoTV. Available daily for 24 hours for English-speaking audiences around the world.

24 Hours Daily English
4
Buddothpado Practical TV
බුද්ධෝත්පාදෝ ප්‍රායෝගික ප්‍රතිපදාව

Buddothpado Practical TV හරහා සෑම සතිඅන්තයකම සහ ප්‍රායෝගික ප්‍රතිපදාව පැවැත්වෙන විශේෂ දිනවල සිදු කෙරෙන සජීවී සාකච්ඡා.

සතිඅන්ත / Special Days Live Practice