කාලය වැලිතලාවට සැඟවී ගිය ඒ පරම සත්‍යය වසර 2500 කට පසු බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ අභිඥා ඥාන ඔස්සේ නැවත විවර කර වගයි!
බුද්ධෝත්පාදෝ ආර්‍යන් වහන්සේගේ දහම් කතිකාවත
අභිඥා ඥානයෙන් සත්‍ය ධර්මය ලොවට හෙළිකරන බුද්ධොත්පාද ආර්යන් වහන්සේ . මේ බුද්ධෝත්පාද දේශනා මාලාව ඔබව නිවනටම රැගෙන යයි ඔබත් හොඳින් අධ්‍යයනය කර බලන්න ඔබටම එය ප්‍රත්‍යක්ෂ වේවි ඔබටත් ඒ අත්දැකීම් ලැබෙනවා ඒකාන්තයි ඔබ තුළම සිදුවන දැවැන්ත අධ්‍යාත්මික පරිවර්තනයක් ඔබව නිවන කරාම රැගෙන යයි එය ඒකාන්තයි.......
ඒකායන මග්ගෝ අයං භික්කවේ..............මහණෙනි.........නිවනට ඇත්තේ එකම මගයි අවිද්‍යා ශේෂ විරාග නිරෝධෝ කියන නිවන් මඟයි අවිද්‍යාව ඇති තාක් ඔබට දුක උරුමයි දුකින් මිදෙන්නට කාලයයි අද හැමතැනම ඇහෙන්නේඋන්වහන්සේ ලොවට හෙළි කරන ඒ සත්‍ය ධර්මය නොවේද. ඔබට ඇසෙනවද.........ඒ මහා සින්හනාදය ලොවක් සනසමින් ගෞතම බුද්ධ ශාසනය නැවත පිබිදීම සනිටුහන් කරයි.
බුද්ධෝත්පාදෝ දේශනා සහ ධර්ම සාකච්ඡා
බුද්ධෝත්පාදෝ YouTube නාලිකා හරහා දේශනා සජීවීව සහ පටිගත කළ ආකාරයෙන් නරඹන්න.
YouTube නාලිකා බලන්නමෙත්මල් ආරාණ විවේකාශ්‍රමවල පැවැත්වෙන එක්දින ප්‍රායෝගික පුහුණුව.
වැඩි විස්තරබුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ සිදු කරන ධර්ම දේශනා අන්තර්ගත රේඩියෝව ලබා ගන්න.
වැඩි විස්තරආර්යන් වහන්සේගේ ධර්ම ග්‍රන්ථ ඉංග්‍රීසි හා සිංහල භාෂාවෙන්
බුද්ධෝත්පාදෝ දේශනා පටිගත කළ ආකාරයෙන් නරඹන්න.
මෙත්මල් අරණ සමාජ සේවා පදනම යටතේ සිදු කරණ මෙහෙවර